4. ඔං ලියන්න දෙයක් නැති නිසා මං කැමති මාතෘකාවකට බහින්න හිතුවා. ඒ තමයි බයික්
. මට බයික් එකක් ලැබෙන්න කලින් මම ඔය ගෙවල් ළඟ අංකල් කෙනෙක්ගේ බයික් එකක් ඉල්ලාගෙන පැදලා තියෙනවා. එක ක්ලච් එකක් නැති බයික් එකක්. ඒ දවස් වල මම හිතුවේ ක්ලච් එකක් නැති බයික් එක පැදීම කොච්චර ලේසිද සහ ක්ලච් එකක් තියෙන බයික් පදින එක මහ එපා කරපු වැඩක් කියලා. ඒත් එදා මං ඒ හිතපු දේ කොච්චර වැරදිද කියලා අද හිතෙනවා. ක්ලච් එකක් නැති බයික් එකක් නං වැඩක් නෑ. ඒමේ ළඟදී මං දැක්කා TVS එකෙන් කල්ච් Free බයික් එකක් නිකුත් කරලා කියලා
. ඒකෙ නම නං මතක නෑ. ඒත් ක්ලච් එකට පුරුදු වුනාට පස්සේ ඒක නැතුව බෑ
2 comments:
මටනම් ක්ලච් එක ඔනේ 1st එකට මාරු කරගන්න විතරයි ..ඊට පස්සේ එන්ජිමේ සද්දේ බලලා ගියර් මාරු කරනවා :D
@Confiuzd ප්‍රෝග්‍රැමර්
හික් හික්..
Post a Comment