Pages

Sunday, April 25, 2010

හයියෙන් යාම

බයික් එකේ යනකොට ඉතින් ආරක්ෂා කාරීව යන්න එපායැ. හැප්පුනොත් බඩු හරි. මාසයක් කකුල එල්ලාගෙ තමයි ඉන්න වෙන්නේ. ‍මම දන්න අයියා කෙනෙක් මේ ළඟදී බයික් එකක හයියෙන් හිගින් බයික් එක කාර් එකක හප්පා ගත්තා. බයික් එක කුඩු. මෑන්ස් තාම ඇ‍ඳේgarupale. ඔන්න ඉතින් කවුරු හරි පස්සෙන් පන්නනවා වගේ බයික් පදින්න ගියාම වෙන දේ. පස්සේ ගෙදර මිනිස්සුන්ටත් වදේ. තමන්ට නවත්තා ගන්න පුළුවන් වේගයකින් යනවා නං අනතුරු ගොඩක් අඩු කරගන්න පුළුවන් වෙනවා. ඒත් බයික් කාරයෝ නොදන්නෙත් හිමින් යන්නේ කොහොම කියන එක තමා.
 
Powered by Blogger