Pages

Saturday, April 24, 2010

බයික්

4. ඔං ලියන්න දෙයක් නැති නිසා මං කැමති මාතෘකාවකට බහින්න හිතුවා. ඒ තමයි බයික්garupale. මට බයික් එකක් ලැබෙන්න කලින් මම ඔය ගෙවල් ළඟ අංකල් කෙනෙක්ගේ බයික් එකක් ඉල්ලාගෙන පැදලා තියෙනවා. එක ක්ලච් එකක් නැති බයික් එකක්. ඒ දවස් වල මම හිතුවේ ක්ලච් එකක් නැති බයික් එක පැදීම කොච්චර ලේසිද සහ ක්ලච් එකක් තියෙන බයික් පදින එක මහ එපා කරපු වැඩක් කියලා. ඒත් එදා මං ඒ හිතපු දේ කොච්චර වැරදිද කියලා අද හිතෙනවා. ක්ලච් එකක් නැති බයික් එකක් නං වැඩක් නෑ. ඒමේ ළඟදී මං දැක්කා TVS එකෙන් කල්ච් Free බයික් එකක් නිකුත් කරලා කියලාhah. ඒකෙ නම නං මතක නෑ. ඒත් ක්ලච් එකට පුරුදු වුනාට පස්සේ ඒක නැතුව බෑ

2 comments:

Anonymous said...

මටනම් ක්ලච් එක ඔනේ 1st එකට මාරු කරගන්න විතරයි ..ඊට පස්සේ එන්ජිමේ සද්දේ බලලා ගියර් මාරු කරනවා :D

Thilina said...

@Confiuzd ප්‍රෝග්‍රැමර්

හික් හික්..

Post a Comment

 
Powered by Blogger