Pages

Sunday, April 25, 2010

පොඩි නින්ද

කස්ටිය කොහොමද ඉතින්..? සුභ උදෑසනක් කිව්වා. මැරතන් එක නං නැගලා යනවා වගේ. මදෑ මමත් පොඩි ‍නින්දක් දාන්න කියලා ගියා, garupale ඇහැරෙනකොට වෙලාව හරි. එලාම් එක තිබ්බ ෆෝන් කෑල්ලත් කොහෙද දන්නෑ. තාම පෝස්ට් 10 ක් වත් නෑ. ඉතින් නවත්තන්නෙ නැතුව දුවපු අයට සුභ පැතුම්. බලමු තව පෝස්ට් එකක් දෙකක් වත් දාන්න.

5 comments:

Mandy said...

hari narakayi thilina nida gatta neda

තීර්ථ යාත්‍රිකයා said...

මටත් උනේ ඔය වගේම සිද්දියක් බන්

Thilina said...

@මධු වීරකෝන්

මොනවා කරන්නද? එලාම් එකට ඇහැරුනේ නෑනේ :(


@තීර්ථ යාත්‍රිකයා

උඹටත් උනේ ඕකමද? එළ එළ.. :P

කාලිංග said...

hora marathon :D

Thilina said...

@කාලිංග

:D

Post a Comment

 
Powered by Blogger