Pages

Sunday, April 25, 2010

බ්ලොග් මැරතන් ඉවරායි

ඕං මැරතන් එකත් ඉවර වුනා.. සමහර අයගේ මැරතන් දිවිල්ල ගැන දැක්කාම පිස්සු හැදෙනවා. පෝස්ට් 100 කටත් කිට්ටුයි. මට නං දාගන්න පුළුවන් වුනේ පෝස්ට් 10 කට ආසන්න ගානක් විතරයිgarupale. මේක ලියන එකයි කමෙන්ට් වලට reply කරන එකයි, ටුවිටරේ ඉන්න එකයි, පාප මිත්‍රයන්ගේ කෝල් වලට answer කරන එකයි සිරාවටම අමාරු වැඩක්. ඉතින් මැරතන් දුවපු අයට සුභ පතනවා. ඒවගේ ම වතුර ගහලා සපෝට් කරපු අයටත් බොහොම ස්තූතියි

6 comments:

said...

මැරතන් දුවන්න අවාට උඹට මන් ගානේ චියර්ස්ස්ස්ස් පාරක්
මත් මේ දැන් ආපහු ආවේ

Thilina said...

තැන්කූ තැන්කූ.. ෂික් මගේ පළවෙනි මැරතන් එකම හොරාට දුවපු එක ගැන නං දුකයි. මැරතන් දුවන්නත් ‍හොඳ ‍සූදානමක් ඕනේ. වතුර පාරක් ගැහුවට උඹටත් ස්තූතියි

Zey said...

betmatik
kralbet
betpark
mobil ödeme bahis
tipobet
slot siteleri
kibris bahis siteleri
poker siteleri
bonus veren siteler
4RPYWZ

emre said...

https://saglamproxy.com
metin2 proxy
proxy satın al
knight online proxy
mobil proxy satın al
E5C

canberk said...

https://saglamproxy.com
metin2 proxy
proxy satın al
knight online proxy
mobil proxy satın al
G4SGN7

zeynep said...

https://saglamproxy.com
metin2 proxy
proxy satın al
knight online proxy
mobil proxy satın al
H1SKK

Post a Comment

 
Powered by Blogger