Pages

Sunday, April 25, 2010

Flash drive රට වටේ යාම


මේ කලෙදී නං Flash drive නැති එකෙක් හොයා ගන්න අමාරුයි. ඒත් ඔය සමහර එවුන් ගාව නෑ. ඒත් අවුල තියෙන්නේ මේක ඔය ඉහත ආකාරයේ පාප මිත්‍රයෙක් අරගෙන ගියාම අයෙත් අපේ අතට ගන්න මාර ගේමක් දෙන්න වෙනවා. දැන් ෆිල්ම් එහෙම හුවමාරු වෙන්නෙත් Flash drive එකේන්නේ. පාප මිත්‍රයා මේකට තව ෆිල්ම් එකක් කාරිය දාලා තව එකෙකුට දෙනවා. ඔහොම ඔහොම රට වටේ ගිහිල්ලා මාසෙකට විතර පස්සේ තමයි අපිට ආයෙත් අපේ Flash drive එක දකින්න වෙන්නේ.

6 comments:

GNS said...

නිකන්ම නෙමෙයි, අපි දීපුවා 'මෙන්න අලුත්ම එකක්' කියලා අපිටම දෙන්නෙ... :D

Thilina said...

@ගයන්ත

සිරාවට, සමහර වෙලාවට කෝ FD එක කියලා අහපුවාම, ආ ඒක මගේ ළඟද? කියලත් අහනවා :D

Anonymous said...

හැබැයි අැත්ත

betturkey giriş said...

betmatik
kralbet
betpark
tipobet
slot siteleri
kibris bahis siteleri
poker siteleri
bonus veren siteler
mobil ödeme bahis
OJRFLJ

recep said...

canlı sex hattı
https://girisadresi.info/
heets
salt likit
salt likit
OJKTB6

hüseyin said...

batman
bilecik
bingöl
bitlis
bodrum
WSXXB

Post a Comment

 
Powered by Blogger