Pages

Saturday, April 24, 2010

යාළුවන්ට කොම්පියුටර් අරන් දීම

ඕං පළවෙනි එක. ගොඩක් වෙලාවට මට ඔය යාළු මාළුවන්ට මැසින් අරන් දෙන්න යන්න සෙට් වෙනවා. ඒක නං මහා එපා කරපු වැඩක්. ඒත් නොගියොත් ඒකා තරහා වෙන නිසා යන්නම වෙනවා. ගිහින් මැසිමක් ගෙනාවා කියමුකෝ ගෙනාව දවසේ ඉඳලා අතින් කයිට් කරගෙන ෆෝන් එකෙන් ටෙක් සපෝට් දෙන්න වෙනවා. ඔක කඩා ගත්තාම පෙට්රල් පුච්චාගෙන ගිහිල්ලා වෙලාවත් නාස්ති කරගෙන මැසිම හදලා දෙන්න වෙනවා. අන්තිමට මිනිහාව තරහා කරගෙන තමා නතර වෙන්නේ. කවදාවත් යාළුවන් මැසින් අරන් දෙන්න හා විකුණන්න නං සම්බන්ධ වෙන්න එපා

6 comments:

Unknown said...

පරක්කුයි නෙ අවවාදෙ. මමත් ඕක අමාරු විදියට ඉගනගත්තු පාඩමක්.

Jay said...

ඉතා වටිනා උපදෙසක්..
:D

Nishacharaya said...

මාත් ඔය කට්ට කෑවා හොඳටම... අපරාදේ කියන්න බෑ මෙහෙදිත් අඩුවක් නෑ... දුවමු දුවමු...

Thilina said...

@änthräX

මමත් සෑහෙන කටු කෑවට පස්සේ තමයි ඉගෙන ගත්තේ :D

@Ansh Lucky Sri Jay

:P

Thilina said...

@Nishacharaya

හෆෝයි

said...

නොදකින් මතක් කරන්න එපා. මට නම් තිත වෙලා තියෙන්නේ

Post a Comment

 
Powered by Blogger