Pages

Sunday, April 25, 2010

කැමරා


කැමරා කිව්වම එක එක කැමරා ජාති තියෙනවනේ. දැන් නං ඉතින් ඔය රීල් දාන කැමරා වෙනුවට ඩිජිටල් කැමරා ආදේශ වෙලා. ඩිජිටල් කැමරාවට නං බැටරි දාන්න විතරයි ඕනේ. ෆොටෝ ගහගෙන ගහගෙන යන්න පුළුවන්. සමහර කැමරා වල නං ඒකටම ආවේනික බැටරියක් තියෙනවා. සමහර කැමරා වල නං AA හෝ AAA බැටරි පාවිච්චි කරනවා. ඔය AA වගේ බැටරි දාන කැමරා වලට බැටරි දාලා පිරිමහන්න බෑ. ඒ නිසා කැමරාවක් ගන්නවා නං ඒක ඇතුලෙම බැටරියක් තියෙන මාදලියක් තෝරලා ගන්න. ඒක භාවිතය පහසුයි කියලා හිතෙනවා (මේක අතිශයිම මගේ පුද්ගලික මතයක් පමණිgarupale)

3 comments:

Madhawa Habarakada said...

rechargeable batteries කිහිපයක් ගත්තම හරි.

Thilina said...

@Madhawa Habarakada

rechargeable බැටරි වැඩෙත් සමහර වෙලාවට එපා වෙනවා. ගොඩක් වෙලාවට අමතක වෙලා overcharge වෙනවා.

yasmin said...

https://saglamproxy.com
metin2 proxy
proxy satın al
knight online proxy
mobil proxy satın al
8ZLDT

Post a Comment

 
Powered by Blogger