Pages

Saturday, April 24, 2010

චාරිකාව

2. හෆෝයි මැරතන් එක පටන් අරන් පැයකුත් ගියා. තාම පෝස්ට් 2 යි දැම්මේ. කස්ටිය ගිහිල්ලා ඇතිනේ සිරීපාදේ. මමත් එක පාරක් ගිහින් තියෙනවා. ඒ 2003 දී. ඕං අපේ පාප මිත්‍රයෝ සෙට් එකක් ලබන සතියේ සිරිපාදේ යන්න සෙට් වෙලා මටත් කතා කරනවාbising . යම්දෝ නොයම්දෝ කියලා තමයි ඉන්නේ. මම නං දැන් අවුරුද්දකින් විතර කොහෙවත් චාරිකාවක් ගිහිල්ලා නැති නිසාත් ටික දවසකට මේ කොමිපියුටර් ලෝකෙන් මිදෙන්නත් එක්ක යන්න කැමතියි. ‍මන් ඇරෙන්න අනිත් උන්‍ සේරම බොන නිසා මට මේ සෙට් එක කරතියාගෙන එන්න වෙයිද මන්දා garupale

4 comments:

Jay said...

මරු.., මරු..

ඉලංදාරියා said...

ඔන එකක්....... මොනව උනත්...දුවපං...

said...

ඔන්න ඔහේ ගිහින් වරෙන් බන්

Thilina said...

@Ansh Lucky Sri Jay

:)


@ඉලංදාරියා

බලමු කොච්චර දුවන්න පුළුවන් වෙයිද කියලා


@ම

ඔව් exam එක බල්ලට දාලා යන්න හිතෙනවා :P

Post a Comment

 
Powered by Blogger