Pages

Saturday, April 24, 2010

මොබිටෙලයෙන් බාධා

5. ලංකාවේ ඉන්න හොර ISP ලා ගැනත් නොලියා බෑනේ. ලංකාවේ ඉන්න එක ISP කෙනෙක්වත් තමන්ගේ සේවා දායකයට නියම සේවයක් නං ලබා දෙන්නේ නෑ. ඒකට නං ඕනෙම අන්තර්ජාල හිමියෙක් එකඟ වෙනවාට සැකයක් නං නෑ. දැන් මම නෙට් එකට සම්බන්ධ වෙන්නේ මොබිටෙල් BB සම්බන්ධතාවයකින්. ඒත් වේඟය ගැන නං කතා කරලා වැඩක් නෑ බ්ලොග් මැරතන් සින්ඩි දෙක reload කරගන්න සෑහෙන වෙලාවක් යනවා. බ්ලොග් පෝස්ට් එක දාගන්නෙත් බොහොම අමාරුවෙන්. මොනවා කරන්නද? ලැබීමේ හැටි තමා. Mobitel බලධාරීන් පුටු රත් කරන්නේ නැතුව තමන්ගේ ජාලය ගැන හොයලා බලනවා නං... අනෙක් ISP ලා ගැනත් කියන්න තියෙන්නේ ඔච්චර තමා hah

4 comments:

Jay said...

Dialog උත් එකම ජංජාලයක් තමයි.
:(

CD Athuraliya said...

බාධා ගණන් නොගෙන දුවමු!

Thilina said...

@Ansh Lucky Sri Jay

සේරම එකයි


@CD Athuraliya

:)

selen said...

https://saglamproxy.com
metin2 proxy
proxy satın al
knight online proxy
mobil proxy satın al
6YDGTE

Post a Comment

 
Powered by Blogger