Pages

Saturday, April 24, 2010

බිලොග් මැරතන් 2010

කස්ටිය කොහොමද ඉතින්..? ඔන්න 2010 බ්ලොග් මැරතනුත් අදයි. ගිය පාර වතුර විතරක් ගහපු නිසා පළවෙනි වතාවට බ්ලොග් මැරතන් එකට සහභාගි වෙන්න හිතුවා. මැරතන් ලියන්න විශේෂ මාතෘකාවක් නං නෑ. ඒ ඒ වෙලාවට හිතට එන ඔය අනං මනං බයිලා තමයි ලියන්න වෙන්නේ. කොච්චර වෙලාදුවන්න පුළුවන් වෙයිද දන්නෙත් නෑ. ඉතින් මැරතන් දුවන අය කන්න බොන්න දෙයක් සෙටි කරගෙනම දුවමු. ජය

6 comments:

said...

අප් අප් අප්, දුවමු දුවමු....
ගියපාර ඉතින් උඹේ වතුරෙන් තමා අපි දිව්වේ. ඕන් මේ පාර අපි ගානේ වතුර.....

උදාරයා said...

http://techkatha.com/chat/

Thilina said...

@ම

තැන්කූ තැන්කූ.. උඹටත් මං ගානේ වතුර


@උදාරයා

අපිත් චැටයේ ඉන්නවා :)

Dar[K] said...

elz වතුර ගහන්න එන්න ඔනේ තව පොඩ්ඩකින්

Raven said...

සුබපැතුම් මචන්. ජයවේවා!

Thilina said...

@Dar[K]

එළ එළ


@Raven

ස්තූති වේවා

Post a Comment

 
Powered by Blogger