ඕං මැරතන් එකත් ඉවර වුනා.. සමහර අයගේ මැරතන් දිවිල්ල ගැන දැක්කාම පිස්සු හැදෙනවා. පෝස්ට් 100 කටත් කිට්ටුයි. මට නං දාගන්න පුළුවන් වුනේ පෝස්ට් 10 කට ආසන්න ගානක් විතරයි
. මේක ලියන එකයි කමෙන්ට් වලට reply කරන එකයි, ටුවිටරේ ඉන්න එකයි, පාප මිත්‍රයන්ගේ කෝල් වලට answer කරන එකයි සිරාවටම අමාරු වැඩක්. ඉතින් මැරතන් දුවපු අයට සුභ පතනවා. ඒවගේ ම වතුර ගහලා සපෝට් කරපු අයටත් බොහොම ස්තූතියි
