කස්ටිය කොහොමද ඉතින්..? ඔන්න 2010 බ්ලොග් මැරතනුත් අදයි. ගිය පාර වතුර විතරක් ගහපු නිසා පළවෙනි වතාවට බ්ලොග් මැරතන් එකට සහභාගි වෙන්න හිතුවා. මැරතන් ලියන්න විශේෂ මාතෘකාවක් නං නෑ. ඒ ඒ වෙලාවට හිතට එන ඔය අනං මනං බයිලා තමයි ලියන්න වෙන්නේ. කොච්චර වෙලාදුවන්න පුළුවන් වෙයිද දන්නෙත් නෑ. ඉතින් මැරතන් දුවන අය කන්න බොන්න දෙයක් සෙටි කරගෙනම දුවමු. ජය
6 comments:
අප් අප් අප්, දුවමු දුවමු....
ගියපාර ඉතින් උඹේ වතුරෙන් තමා අපි දිව්වේ. ඕන් මේ පාර අපි ගානේ වතුර.....
http://techkatha.com/chat/
@ම
තැන්කූ තැන්කූ.. උඹටත් මං ගානේ වතුර
@උදාරයා
අපිත් චැටයේ ඉන්නවා :)
elz වතුර ගහන්න එන්න ඔනේ තව පොඩ්ඩකින්
සුබපැතුම් මචන්. ජයවේවා!
@Dar[K]
එළ එළ
@Raven
ස්තූති වේවා
Post a Comment