කස්ටිය කොහොමද ඉතින්..? සුභ උදෑසනක් කිව්වා. මැරතන් එක නං නැගලා යනවා වගේ. මදෑ මමත් පොඩි නින්දක් දාන්න කියලා ගියා, ඇහැරෙනකොට වෙලාව හරි. එලාම් එක තිබ්බ ෆෝන් කෑල්ලත් කොහෙද දන්නෑ. තාම පෝස්ට් 10 ක් වත් නෑ. ඉතින් නවත්තන්නෙ නැතුව දුවපු අයට සුභ පැතුම්. බලමු තව පෝස්ට් එකක් දෙකක් වත් දාන්න.
5 comments:
hari narakayi thilina nida gatta neda
මටත් උනේ ඔය වගේම සිද්දියක් බන්
@මධු වීරකෝන්
මොනවා කරන්නද? එලාම් එකට ඇහැරුනේ නෑනේ :(
@තීර්ථ යාත්රිකයා
උඹටත් උනේ ඕකමද? එළ එළ.. :P
hora marathon :D
@කාලිංග
:D
Post a Comment