මේ කලෙදී නං Flash drive නැති එකෙක් හොයා ගන්න අමාරුයි. ඒත් ඔය සමහර එවුන් ගාව නෑ. ඒත් අවුල තියෙන්නේ මේක ඔය ඉහත ආකාරයේ පාප මිත්රයෙක් අරගෙන ගියාම අයෙත් අපේ අතට ගන්න මාර ගේමක් දෙන්න වෙනවා. දැන් ෆිල්ම් එහෙම හුවමාරු වෙන්නෙත් Flash drive එකේන්නේ. පාප මිත්රයා මේකට තව ෆිල්ම් එකක් කාරිය දාලා තව එකෙකුට දෙනවා. ඔහොම ඔහොම රට වටේ ගිහිල්ලා මාසෙකට විතර පස්සේ තමයි අපිට ආයෙත් අපේ Flash drive එක දකින්න වෙන්නේ.
6 comments:
නිකන්ම නෙමෙයි, අපි දීපුවා 'මෙන්න අලුත්ම එකක්' කියලා අපිටම දෙන්නෙ... :D
@ගයන්ත
සිරාවට, සමහර වෙලාවට කෝ FD එක කියලා අහපුවාම, ආ ඒක මගේ ළඟද? කියලත් අහනවා :D
හැබැයි අැත්ත
betmatik
kralbet
betpark
tipobet
slot siteleri
kibris bahis siteleri
poker siteleri
bonus veren siteler
mobil ödeme bahis
OJRFLJ
canlı sex hattı
https://girisadresi.info/
heets
salt likit
salt likit
OJKTB6
batman
bilecik
bingöl
bitlis
bodrum
WSXXB
Post a Comment